අසයිමන්ට් එකට කවර් පේජ් එකක් හදන්නේ මෙහෙමයි

උඩින් මාතෘකාව දාන්න ඕන.
මොකක් හරි පින්තූරයක් කවර් පේජ් එකට දාන්නත් පුලුවන් නොදැම්මා කියලා ගැටලුවකුත් නෑ.
මේ විස්තර ටික නම් අනිවාර්යෙන්ම එන්න ඕන.

නම
ශිෂ්‍ය අංකය (SC/MM/20../20../..)
විභාග අංකය (MDS.....)
අදාළ විෂයේ අංකය (MDSM....)
අදාළ විෂයේ නම
එක් විෂයට අදාළ කථිකාචාර්යතුමාගේ හෝ තුමියගේ නම
ඉගෙනගන්නා වසර, අදාළ සෙමෙස්තරය (1st Year, 1st Semester)
University of colombo
Sri Palee Campus

මාර්ජින් තියනකොට
Left - 1.5"
Right - 1"
Top - 1"
Bottom - 1"

ෆොන්ට් වර්ග ගොඩක් තිබුණට අපි භාවිත කරන්නේ,
සිංහල - FmAbhaya
ඉංග්‍රීසි - Times new roman

අන්තර්ගතයට ෆොන්ට් සයිස් (font size) - 12

මාතෘකාවලට 14 දාලා බෝල්ඩ් (bold) කරන්න.

ලයින් ස්පේස් - 1.5

රෙෆරන්ස්වලට ලයින් ස්පේස් - 2

සටහන : ගයශානි සඳමිණි
ජනමාධ්‍ය අධ්‍යනාංශය
ආදි විද්‍යාර්ථ 
කොළඹ විශ්වවිද්‍යාලය 
ශ්‍රී පාලි මණ්ඩපය.

Comments